ඡායාරූප ශිල්ප පාඨමාලාව
හබරණ
Photography, Photoshop & Lightroom
Image Art Academy (Pvt) Ltd.

කැමරා නොමිලේ
ප්‍රායෝගික ක්‍රියාකාරකම් 8කි.

පාඨමාලා ගාස්තුව : රු.25,000/-

පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවීම් සිදුකළ හැකිය.

ලියාපදිංචි ගාස්තු නොමැත.

පාඨමාලාව ආරම්භ වන දින පැමිණ පාඨමාලා ගාස්තුවෙන් රු.5,000/- මුදලක් ගෙවා ලියාපදිංචි වෙන්න.

වයස් සිමාවක් නැත.

Image Art Academy (Pvt) Ltd., ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ලියාපදිංචිය ලත් අධ්‍යාපනික තෘතීයික සහ වෘත්තීය පුහුණුව ලබා දෙන පුද්ගලික සමාගමකි.

Image Art Job Bank හරහා රැකියා අවස්ථා

පාඨමාලාව අවසානයේ ඔබට අවශ්‍ය නම් On the Job Training (OJT) හා අප සමඟ සම්බන්ධ විය හැකිය.

පාඨමාලාව සාර්ථකව අවසන් කරන සැමට Image Art සහතිකය සහ Image Art Club සාමාජිකත්වය හිමි වේ.

විෂය මාලාව
Aperture, Shutter, ISO
& Depth of Field
Lenses & Other Accessories
Photography Composition
Camera Settings
Lighting Techniques
Speedlight Techniques
Photoshop & Lightroom
and Guide to
* Wedding Photography
* Fashion Photography
* Event Photography
* Product Photography
* Portrait Photography
* Nature & Wildlife Photography
* Macro Photography
* Night Photography

නව පාඨමාලා ආරම්භය
2024 අගෝස්තු මස 14 වෙනිදා

පාඨමාලා කාලය
මාස 02යි. (බදාදා දින 08)
පෙ.ව. 8.30 සිට ප.ව. 02.30 දක්වා

ලිපිනය :
Image Art Academy (Pvt) Ltd.
සක්යා උසස් අධ්‍යාපන ආයතනය,
ත්‍රිකුණාමලය පාර, හබරණ.

ඔබට Image Art Club හරහා සංවිධානය කරන ක්ෂේත්‍ර චාරිකා ( උදා. යාල, විල්පත්තු, ත්‍රිමලේ, යාල්පානම්, සිංහරාජ සහ මහඑළිය) ද විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සංවිධානය කරන ඡායාරූපකරණ සම්මන්ත්‍රණ සහ වැඩමුළු (උදා. Wedding Photography) සඳහා ද සම්බන්ධ වීමට අවස්ථාව උදා වේ.

ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය කැමරා සහ අනෙකුත් උපකරණ ආයතනය විසින් නොමිලේ සපයනු ලැබේ.

හීනයට පාර කියන තැන
Image Art Academy
මහනුවර | නුගේගොඩ | ගාල්ල | හලාවත | රත්නපුර | හබරණ

අමතන්න
071 2 188 894
076 8 400 907